Ratings1
Average rating4
ඔබගේ දාර්ශණික මනසට දාර්ශණික කෙටි කථා සංග්රහයක්.
ඔහු ගඟේ පාලම උඩට ගොස් එහි අයිනක හිඳ ගත්තේය. කුරුමිණියෙක් පියඹා අවුත් ඔහුගේ හිස මත වාඩි විය. කුරුමිණියා කල්පනා කරන්නට පටන් ගත්තේය.
Reviews with the most likes.
There are no reviews for this book. Add yours and it'll show up right here!