Ratings1
Average rating3
'ගෝඨයිම්බර කෝලම' අපගේ හිස මතට අතහැරි පුරාණ ඓතිහාසික කළුගලක් වැනි ය. එකී කළුගල කුඩුපටම් වී කැබලි ද, කුඩා අංශුද, දුහුවිලි ද දසත විසිරී තිබේ. දැන් එකතු කරපල්ලා, හිතපල්ලා, අධ්‍යනය කරපල්ලා, කතා කරපල්ලා, මරා ගනිල්ලා යන හැගීමකින් හෝ වෙනත් ඕනෑම භාවයකින් මේ මොහොතේ ඩෙනිස් පෙරේරා ද අප දෙස බලා සිටිනු පෙනේ. මේ ලියන්නේ ඔහුගේ සතුට පිළිබඳ ව නො දැන නොව ගෝඨර කෝලම නරඹා ඔළුවෙත් හිතෙත් හට ගෙන ඇති කඩිකුලප්පුව කැසිල්ල යම් පම සංසිදුවා ගැනීමට ය.
Reviews with the most likes.
There are no reviews for this book. Add yours and it'll show up right here!