Ratings1
Average rating3
පැන්ඩමික් සමයක නුඹ
පුංචිම හිසේ කැක්කුමක් වුණත්
කල් තියා අත වනලා සමුදෙන්න
හොඳටෝම සෑහෙන
පැන්ඩමික් සමයක් මේක.
ආදරේ වගේ ම තමයි,
කොච්චර බෑ කිව්වත්
හැංගිලා ම ඉන්න පුළුවන් කැස්සත්.
ආදරේ සන්නිපාතය එක්ක සටන් කරල ම
ඇන්ටිජනුත් නැතුව ඇති.
ඒක වෙන්ඩැති නෙගටිව්
රැපිඩ් ඇන්ටිජන් ටෙස්ටෙක
Reviews with the most likes.
There are no reviews for this book. Add yours and it'll show up right here!